AdFly වලින් මුදල් උපයමු. | How To Make Money From AdFly|

අන්තර්ජාලය යොදා ගෙන නොයෙක් විදිහට මුදල් උපයන්න පුළුවන්. විවිධ අය එක එක ක්‍රම වලට සල්ලි හම්බ කරනවා. මේ කියන්න යන්නෙ ඒ වගේම තවත් එක ක්‍රමයක් ගැන. මේ ක්‍රමය සමහර අය අමාරුයි, වැඩක් නෑ කියල අතාරිනවා. ඇත්තම කිව්වොත් ලංකාවෙ අපිට විව්ධ Ad Network හරහා නම් මුදල් උපයන්න අමාරුයි. ඒත් හොද traffic එකක් තියන website එකක්, Blog එකක් වගේ තියනවන්ම් ටිකක් ලේසි.

හොදයි අපි මේ කතා කරන්න යන්නෙ AdFly කියන AdNetwork එකෙන් සල්ලි හොයන්න පුළුවන්  විදිහ ගැන. ඇත්තටම බහුල මේ Ad Network එක යොදා ගන්නෙ Links Share කරල  සල්ලි හොයන්න කිව්වොත් නිවැරදි. අපි අපිට අවශ්‍ය Link Shrink කරල ඒව Share කරල තමයි සල්ලි හොයන්නෙ. එහෙනම් කොහොමද වැඩේ පටන් ගන්නෙ කියල බලමු.

1.www.adf.ly කියන වෙබ් අඩවියට යන්න.

 

 

ගිහින් Join Now කියන කහ පාට Button එක Click කරන්න. එතකොට මෙන්න මේ විදිහට Form එකක් එයි Fill කරන්න.

 

2. ඒක අපි නිවැරදි තොරතුරු දීල Fill කරන්න ඕනි.

 

  • User Name කියන තැන සාමාන්‍ය විදිහට නම දෙන්න.
  • Username කියන තැනට ඔයා කැමති නමක් දෙන්න. මේක තමා ඔයාගෙ User Name එක (උදා: sltopgeek)
  • email කියන තැන ඔයාගෙ Email address එක දෙන්න.
  • Re-type Email කියන තැනට ආයෙත් ඔයාගෙ Email එක දෙන්න.
  • Account Type කියන තැනට මතක් කරල Link Shrinker කියන Option එක Select කරන්න.
  • Password එක හොදට Strong Passoword එකක් දෙන්න.
  • Retype Password එකට කලින් දීපු Password එක ආපහු දෙන්න
  • Type the text කියන තැනට අර Human Check Image එකේ පෙන්නන අකුරු ටික type කරන්න
  •  agree to…. කියන තැන Tick කරල Join Button එක Click කරන්න.

එතකොට මෙන්න මේ ගේ Message එකක් ඇවිත් කියයි Email එක Verify කරන්න කියල.

3. ඊට පස්සෙ Email එකට Log වෙලා AdFly එකෙන් එවපු Email එක Open කරල එවල තියන Link එක Click කරන්න.  එතකොට මෙන්න මේ වගේ Page එකක් එයි.

මෙතන්දි මෙයාල  අහන මේ Code එකත් ඔය එවපු Email එකේ තියනව. අන ඒක Copy Paste කරල Confirm Registration Button එක Click කරන්න. එතකොට ඔයා දුන්න Code එක හරි නම් message එක පෙන්නයි දැන් Log වෙන්න කියල. එතනඋඩ ඉයන Login Button එක Click කරන්න.  Username or Email දීල Password දීල Log වෙන්න.

 

 

වම් පැත්තෙ තියන Account කියන Button එක Click කරල Account Settings වලට යන්න.

 

Address, Telephone Numbers, ඔක්කොම හරියටම දෙන්න. මොකද මෙතන්දි අපි අපේ සත්‍ය තොරතුරු දීම ඉතා වැදගත්.

ඊට පස්සෙ ඔයාට පෙනෙයි ඒ Page එකේ මෙන්න මේ වගේ තැනක්.   අන්න එතන ඔයා ල්ලි ගන්නෙ Paypal වලින් ද Payza වලින් ද නැත්තම් Payoneer හරහාද කියල Select කරල ඊට පහළින් Account එක දෙන්න. ඒ කියන්නෙ අදාල ක්‍රමයට ඔයා account එක හදපු Email එක. ඊට පස්සෙ Update Account Click කරන්න.

 

ඔන්න Account එක හදා ගෙන නම් ඉවරයි.  කොහොමද Link Shrink කරල සල්ලි හොයන්න්නෙ කියල ඊළග Post එකෙන් කතා කරමු.

අපේ FB Page එකට Like පාරක් දාගෙනම යන්න. ඒත් එක්කම www.sltopgeek.com එකට ඉහින් අපේ Forum එකේ Register වෙන්න කියලත් ආරාධනා කරනවා.

 

 

 

 

Please follow and like us:

Releated Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *