HTML සිංහලෙන් – 02 | HTML in Sinhala – 02 | Heading Tag

අපේ කලින් post එක කියවලා නැත්තම් මෙතනින් ගිහින් ඒක කියවලා එන්න.

අද අපි කතා කරන්නෙ HTML වල අපි භාවිතා කරන මූලික Tags පිළිබදව.  කොටස් කොටස් වශයෙන් කත කරමු.

Heading Tag

අපිට වෙබ් අඩවි නිර්මාණයෙදී මාතෘකා යොදන්න තමයි අපි මේ Heading Tags මුලිකවම භාවිතා කරන්නෙ.  HTML වල Heading Tags 6 ක් දැක ගන්න් පුලුවන්. ඒ මෙන්න මේ විදිහට.

<h1>   

<h2>

<h3>

<h4>

<h5>

<h6>

 

<h1> කියල කියන්නෙ අකුරු විශාලම Heading Tag එක. <h6> කියල කියන්නෙ අකුරු කුඩාම heading Tag එක. ඒ කියන්නෙ h1 ඉදන් h6 වලට එනකොට එන්න එන්න අකුරු Size එක අඩු වෙනවා. පහළ පිංතූර බැලුවම හොදට තේරෙයි.

                                     

මෙතනින් ගිහින් Try කරල බලන්න Code එක 

 

ඔයාලට පේනව එති අපි <body> tag එක ඇතුලෙ තමයි මේ Heading Tags දාල තියෙන්නෙ. අපිට වෙබ් පිටුවට අදාලව Content දාන්නෙ මේ body Tag එක ඇතුලෙ කියල හැම වෙලේම මතක තියා ගන්න.

 

Heading Tag එක් ගැන ඔන්න ඉවරයි. අපේ FB Page එකට Like කරන්න අමතක කරන්න එපා. HTML 03 සමගින් හමු වෙමු. ඒත් එක්කම www.sltopgeek.com අපේ Forum එක සමගින් එක්වෙන්න.

Please follow and like us:

Releated Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *